කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර පැවති 75 වන බ්‍රැඩ්බි පළිහ සමස්ත ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.
ඒ ලකුණු 47 ට 41 ක් ලෙසයි.
වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ ජය පසුගියදා රාජකීය විද්‍යාලය හිමිකර ගත්තේ ලකුණු 34 ට 17 ක් ලෙසයි.
එහි දෙවන අදියර 24 ට 13 ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය ජය ගත්තා.