මාලිංගගේ එක්දින සමුදීම ප්‍රකාශයට?

Sunday, 14 July 2019 - 16:36

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7%3F
ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමට ලසිත් මාලිංග තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ලබන 26 වන දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් අනතුරුව ඔහු සිය සමු ගැනීම සිදුකිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර ලසිත් මාලිංග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුගනු ලැබුවා.