කුලසේකරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

Wednesday, 24 July 2019 - 10:50

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

පසුගිය දින කිහිපයේදී කුලසේකර සම්බන්ධයෙන් විවිධ පුවත්ද පළවූණා.

නුවන් කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 184 කදී කඩුලු 199 ක් දවාගෙන ඇති අතර ටෙස්ට් තරඟ 21 කදී කඩුලු 48ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

ඊට අමතරව කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරඟ 58කදී කඩුලු 66ක් බිඳ හෙලා තිබෙනවා.