ලසිත් මාලිංගගෙන් ලෝක වාර්තාවක්

Friday, 06 September 2019 - 21:18

%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් 20යි 20 තරගයේදී ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමත්වුනා.

ඒ එකම පන්දු වාරයක පිට පිටම යැවූ පන්දු 4ක් තුල කඩුලු 4ක් දවා ගනිමින්.

එමෙන්ම ලසිත් මාලිංග මෙම තරගයේදී සිය දෙවන 20යි 20 කඩුලු ත්‍රිත්වය ලබාගැනීමට සමත්වීම විශේෂත්වයක්.

මාලිංග මිට පෙර 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනිමින් එක්දින තරග බිමේ එවන් දස්කමක් කල පළමු ක්‍රීඩකයා බවටද පත්වුනා.