ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

Thursday, 19 September 2019 - 7:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+7+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 7 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 149 ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 19 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම සීමාව පසුකර ගියා.