පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය දිනකින් කල්යයි

Saturday, 28 September 2019 - 7:44

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කරච්චි නුවරදී පැවැත්වෙන දෙවන එක්දින තරඟය දිනකින් කල් දමා තිබෙනවා.

එය හෙට දිනයේ නොව, 30 වනදා පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර අවසන්. දෙරට අතර පළමු එක්දින තරඟය ඊයේ අතහැර දැමුණේ අධික වර්ෂාව හේතුවෙන්.

ඉරිදා දිනයේ ද වැසි ඇති විය හැකි බවට පාකිස්තාන කාලගුණ අංශ අනාවැකි පළ කර තිබුණා.

ඒ අනුවයි මෙලෙස දෙවන එක්දින තරඟය සඳුදා දක්වා කල් දමා ඇත්තේ.