ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැති දෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්රී ලංකාව ලකුණු 35කින් ජය ගැනීමට සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුව තීරණය කළේ පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වුණා.
ශ්රී ලංකාව වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්රීඩා කළ පන්දු 48ක් තුළදී දැවැන්ත දැවැන්ත හයේ පහරවල් 6ක් සමඟ හතරේ පහරවල් 4ක් සමඟ ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පිළිතුරු ලෙස පන්දුවාර 19කදී ලබා ගත හැකි වුයේ ලකුණු 147ක් පමණි.
පාකිස්ථානය වෙනුවෙන් ඉමාඩ් වසීම් ලකුණු 47ක් ලබා ගත් අතර ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී නුවන් ප්රදීප් කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව තරඟාවලියේ තවත් එක් තරඟයක් තිබියදී විස්සයි විස්ස තරඟාවලිය ජය ගැනීමට සමත් වුණා.