පාකිස්ථානයට නොගිය මාලිංග ඇතුළු 4ක් ඕස්ට්‍රේලියාවට

Thursday, 17 October 2019 - 20:07

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඕස්ට්‍රේලියාව සමග ලබන 27 වනදා ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා පාකිස්ථානු සංචාරයට එක්නොවූ කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පාකිස්ථාන තරගාවලියට සහභාගි වූ ඇන්ජලෝ පෙරේරා, ලහිරු මධුෂංක. විනෝද් භානුක, සදීර සමරවික්‍රම මෙවර කණ්ඩායමට එක් කර නැහැ.

\"\"