වේල්සය ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් පුර්ව වටයට

Sunday, 20 October 2019 - 15:38

%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%BA++%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට වේල්සය අද සමත්වුණා.

ඒ ප්‍රංශ කණ්ඩායම ලකුණු 20ට 19ක් ලෙස පරාජය කරමින්.