රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

Saturday, 02 November 2019 - 16:29

%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එංගලන්තය පරදවමින් මෙවර රග්බි ලෝක කුසලානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

අද පැවති අවසන් මහා තරගයේදී 12 ට 32 ක් ලෙස දකුණු අප්‍රිකාව තරගය ජය ගත් අතර, ඔවුන් රග්බි ලෝක කුසලානය හිමිකර ගත් 3 වන අවස්ථාව මෙයයි.

\r\n