ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

Thursday, 05 December 2019 - 10:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නේපාලයේ - කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 කඩුලු පැන දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්දිකා සමත්වුණා.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම ඉරේෂානි රාජසිංහ විසින් හිමිකරගෙන තිබෙනවා.