ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි

Thursday, 16 January 2020 - 7:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ හි පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

අලුයම 2.55 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඒ.කේ. 649 දරණ යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගිය බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර දිවයිනෙන් පිටත්ව යාමට පෙර පැවති මාධ්‍ය හමුවේදී කුසල් ජනිත් පෙරේරා මෙම සංචාරයට එක්කර නොගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මේල් පලකළ අදහස් පහතින්.