රාජ්කොට් හිදී ඊයේ පැවති දෙවන එක්දින තරඟයෙන් සංචාරක ඕස්ට්‍රේලියානු පිළ පරදවා ලකුණු 36ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඉන්දියාව සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 6ක් දැවී ලකුණු 340ක් රැස් කළ අතර, ඕස්ට්‍රේලියාවට පන්දු වාර 49යි එක් පන්දුවකදී සියළු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 304ක් පමණයි.
මේ අනුව තරඟ 3කින් යුත් එක්දින තරගාවලිය ජයග්‍රහණ එකට එකක් ලෙස සම වනවා.