දෙවන ටෙස්ට් තරඟයේ කාසිය වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

Monday, 27 January 2020 - 13:09

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7
සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ නායකයා සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමටයි ඔහු තීරණය කළේ.

මෙම තරඟයේදී  කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බවයි තරඟය පැවැත්වෙන හරාරේ නුවරින් වාර්තා වන්නේ.