කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කරයි

Saturday, 22 February 2020 - 9:29

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර, පළමු එක්දින තරඟය අද පැවැත්වෙනවා.

ඒ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට තිසර පෙරේරා ද ඇතුලත්.