ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය පහසුකම්

Wednesday, 29 April 2020 - 9:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ක්‍රිකට් සමාජ වෙත රුපියල් ලක්ෂය බැගින් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, අදාළ ක්‍රිකට් සමාජවලට අයත් ක්‍රීඩාංගණවල නඩත්තු කටයුතු සඳහායි. එමෙන්ම, විනිසුරුවරුන්ගේ සංගම්වලට ද රුපියල් හත්ලක්ෂ 80,000ක මුදලක් ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.