ඔස්ට්‍රේලියාව 1/127 යි.

Friday, 04 January 2013 - 8:00

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+1%2F127+%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සිඞ්නි නුවර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිවා භේාජනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 127 ක් ලබා සිටිනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම නොදැවී ක්‍රීඩා කරන ඬේවිඞ් වෝනර් ලකුණු 68 ක් ද, පිල්ප් හියුස් ලකුණු 50 ක් ද ලබා ගැනීමට සමත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 294 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 91 ක් සහ නායක මහේල ජයවර්ධන ලකුණු 72 ක් ලබා ගත්තා. අද තරගයේ දෙවන දිනයයි.