ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම 65/0යි.

Friday, 22 November 2013 - 19:57

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+65%2F0%E0%B6%BA%E0%B7%92.
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන අළුබඳුන කුසලාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (22) නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන  ඕස්ට්‍රේලියානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 65ක් ලබා සිටියා.  ඕස්ට්‍රේලියාව පළමු ඉනිමේ දී ලබා ගත්තේ ලකුණු 295ක් පමණයි. එංගලන්ත පළමු ඉනිම ද අද (22) දිනයේ දී ලකුණු 136කට සීමා වුණා. ඒ අනුව  ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විටත් දෙවන ඉනිමේ කඩුලූ 10ක් අතැතිව ලකුණු 224ක් ඉදිරියෙන් සිටිනවා.