පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්.

Monday, 25 November 2013 - 9:31

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%89%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
මලයාසියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේදී කිලෝග්‍රෑම් 50 බර පන්තියේ රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෂික ඒකනායක සමත් වී තිබෙනවා. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශෂික ඒකනායක මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 114 ක බරක් ඉසිලීමට සමත්වුණා. එය සැළකෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියක නව තරඟ වාර්තාවක් ලෙසයි.