පොළොන්නරුවට සිදුකළ සේවය ගැන ජනපති පහදයි.

Monday, 05 January 2015 - 9:01

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
තමා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව කිසිදා අමතක නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පොළොන්නරුව - ගල්ලෑල්ල ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඊයේ (04) පැවති මෙම ජන රැළියට අතිවිශාල ජනකායක් සහභාගි වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ තමන් පොළොන්නරුවට විශාල මෙහෙයක් සිදුකර ඇති බවයි.