මෛත්‍රිගේ විශේෂ ප්‍රකාශය.

Monday, 05 January 2015 - 12:37

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA.
තමන් ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු  රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමේ වගකීම පෞද්ගලිකවම භාරගන්නා බව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා. එමෙන්ම උතුරේ සිටින හමුදා අඩුකිරිමට හෝ රට බෙදීමට කටයුතු නොකරන බව ඔහු කියා සිටියේ. කොළඹදී අද (05) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මෙම අදහස් පළ කළා.

සාධාරණ සහ යුක්ති සහගත ජනාධිපතිවරණයකට කැපවන ලෙස තමන් ප්‍රතිවාදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.