බටහිර බලවතුන්ට තමා හිසරදයක් - ජනපති.

Tuesday, 06 January 2015 - 12:53

%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
ඇමරිකාව, යුරෝපය ඇතුළු බටහිර බලවතුන්ට තමා හිසරදයක් වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එහෙත් තමාට තවදුරටත් මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටීමට සිදුව ඇතැයි පිළියන්දල ප්‍රදේශයේ ඊයේ (05) පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක අවසන් රැළියට සහභාගි වෙමින් ජනාධිපතිවරයා සදහන් කළා.

මෙම ජන රැළියට එක්වූ අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළේ යහපාලනය නමින් බෙදුම්වාදය මෙරටට අත වනමින් සිටින බවයි.