ඉරාකයේ ප්‍රහාර කිහිපයකින් 23 ක් මරුට.

Wednesday, 07 January 2015 - 7:55

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
ඉරාකයේ - අන්බා ප්‍රාන්තයේ ඇති වූ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අන්බා ප්‍රාන්තයේ දේවස්ථානයක පිපිරීමක් සිදුව ඇති අතර ඉන් 10 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම, හමුදා මාර්ග බාධක 2 කදී ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.