Update: එයාර් ඒෂියා ගුවන් අනතුරේ රහස් නුදුරේදීම හෙළි වන ලකුණු.

Tuesday, 13 January 2015 - 9:56

Update%3A+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%92%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
පුද්ගලයන් එකසිය හැට දෙදෙනෙකු සමග ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා ගුවන් යානයේ කළු පෙට්ටියේ තවත් කොටසක් දැන් ගොඩගෙන තිබෙනවා. කිමිදුම්කරුවන් මෙලෙස ගොඩබිමට රැගෙනවිත් ඇත්තේ ගුවන් යානයේ හඬ පටිගත වන කොටසයි. එහි දත්ත සටහන් වන කොටස මීට පෙර ගොඩ ගැනුණා. එම කොටස් දෙකම ගුවන් යානයක් අනතුරකට ලක් වුවහොත් ඊට හේතූන් සොයා ගැනීමට උපකාරී වන කළු පෙට්ටියට අයත් ඒවායි. ඉන්දුනීසියාවේ සුරබායා සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබියදී එයාර් ඒෂියා එයාර් බස් යානය කඩා වැටුණේ පසුගිය දෙසැම්බර් 28 වැනිදායි.

Tuesday, 13 January 2015 - 9:56
......................................................................................................................................................................

එයාර් ඒෂියා ගුවන් යානයේ කළු පෙට්ටියේ තවත් කොටසක් ගොඩ ගනී.