කේ.පී. අත්අඩංගුවට ගැනීම ඩයස්පෝරාවේ ඉල්ලීමක් - ජානිපෙ.

Tuesday, 20 January 2015 - 13:02

%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99.
පසුගිය රජය මගින් ආරක්ෂිත භාරයට ගනු ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී කුමරන් පද්මනාදන් හෙවත්, කේ.පී. අත්අඩංගුවට ගැනීම දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාව ඉටු කිරීමක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද (20) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ ආණ්ඩුවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද කේ.පී. අත්අඩංගුවට ගැනීමේ වුමනාවක් පවතින බවයි.