ටි‍්‍රපොලිහි හෝටලයකට ප්‍රහාරයක්. - 9ක් මරුට.

Wednesday, 28 January 2015 - 8:17

%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92++%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර හෝටලයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමඟ කාර් බෝම්බයක් ද පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරය පිළිබඳ වගකීම අයි.එස්. සටන්කාමීන් භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.