ජැක්සන්ගෙන් වාහනය ගැන පැහැදිලි කිරීමක්.

Wednesday, 28 January 2015 - 8:29

%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
තම නිවසේ තිබී පොලිස් පරීක්ෂාවට ලක්වූ රථය රාජ්‍ය ආයතනයකින් තමන් වෙත ලබාදුන් වාහනයක් නොවන බව ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී පවසනවා. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ කඩවත පොලිසියද එම රථයේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බව කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළා.