Update: නව අගවිනිසුරු කේ. ශ්‍රීපවන්ට සුබ පතනවා. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක

Thursday, 29 January 2015 - 13:17

Update%3A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9A.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
44 වන අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රී පවන්ට වත්මන් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක අද සුබපැතුම් එක් කළා. ඒ ඇය විශ්‍රාම යාම නිමිත්තෙන් අද පෙරවරුවේ අලූත්කඩේ උසාවි සංකීර්ණයේ සංවිධාන කර තිබූ උත්සවයකදීයි. එහිදී හැගීම්බර කතාවක් සිදුකරමින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක ප්‍රකාශ කර ඇත්තේ යුක්තිය ඉටුවීම පිළිබඳව තමා සතුටුවන බවයි. 

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

නව අගවිනිසුරු ශ්‍රීපවන්ට ශිරාණි බණ්ඩාරනායක සුබ පතයි