තවත් රජයේ් වාහන 2 ක් සොයා ගැනේ

Friday, 30 January 2015 - 8:17

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
බත්තරමුල්ල - වික්‍රමසිංහපුර ප්‍රදේශයේ නිවසක තිබී රජයට අයත් බව විශ්වාස කෙරෙන කැබ් රථයක් සහ ජීප් රථයක් සොයාගෙන තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකුගේ යැයි කියන සුදන්ත අමරසිංහගේ නිවසේ තිබියදීයිි මෙම වාහන දෙක පොලිස් භාරයට ගෙන ඇත්තේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.