වැල්ලවත්ත මුහුදේ පාවෙන මළ සිරුරක්

Friday, 30 January 2015 - 14:45

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
වැල්ලවත්ත - රාජසිංහ පාර ඉදිරිපිට මුහුදේ පාවෙමින් තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙකු බවයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම පුද්ගලයා කුමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ද යන්න පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ.