ඇමරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට

Monday, 02 February 2015 - 8:13

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් නිල සංචාරයක් සඳහා අද අලූයම දිවයිනට පැමිණියා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඇය මෙරට සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ නව රජයේ ප්‍රධානීන් සමගද සාකච්ඡා කිරීමට නියමිත බවයි.