ඇමති ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

Monday, 02 February 2015 - 19:09

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වත්තල ප්‍රාදේශීය සභාවේ පසුගිය දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සාමය හා ආපදා අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද (02) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.