ජනපති නිදහස් අරගලයේ නායකත්වය සිහිකරයි

Wednesday, 04 February 2015 - 9:31

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
67 වන නිදහස් සැමරුම වෙනුවෙන්, රාජ්‍ය ආගමික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වාද්දුව - මොල්ලිගොඩ - දෙගම්බද විහාරස්ථානයේදී ඊයේ (03) පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ යටත් විජිතවාදයෙන් මාතෘ භූමිය බේරා ගැනීම සඳහා රටේ සියලූ ජනකොටස්වල නායකයින් එදා ලබාදුන් නායකත්වය වර්තමානය තුළ සිහිපත් කිරීම ඉතා වැදගත් බවයි.