Update: තවීෂගේ ඝාතකයා ඉදිරිපත් කළ ඇපෑල බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය ඉවත දමයි

Friday, 06 February 2015 - 9:42

Update%3A+%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B7%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබමින් සිටියදී පීසා අවන්හලක සේවය කළ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වූ තවීෂ පීරිස් ඝාතනයට සිරදඩුවම් විඳින කසීම් අහමඞ් නමැති බ්‍රිතාන්‍ය පුරවැසියා ඉදිරිපත් කළ ඇපෑල බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා. පසුගිය 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේදී තවීෂ පීරිස්, 18 හැවිරිදි කසීම් අහමඞ් සහ ඔහුගේ ඥාතියෙකු වන ෂම්රේස් ඛාන් විසින් ඝාතනය කරනු ලැබූ බව අධිකරණයේදී තහවුරු වූ අතර කසීම් අහමඞ්ට නියම වූයේ වසර 23 ක සිරද`ඩුවමක්. බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ ඝාතන චේතනාවෙන් සිදුකළ මෙම මරණය වෙනුවෙන් විත්තිකරුවන්ට ලබාදී ඇත්තේ අවම ද`ඩුවමක් බවයි. තවීෂ පීරිස් මෙලෙස අවාසනාවන්ත මරණයකට ගොදුරු වූයේ තම තොරතුරු තාක්ෂණ උපාධිය නිම කර අතිරේක රැකියාවක් ලෙස සිදුකළ පීසා අවන්හල් සේවාවේ අවසන් දිනයේදීයි.

Friday, 06 February 2015 - 9:42
...............................................................................................................................................................................

තවීෂ පීරිස්ගේ ඝාතකයා තවදුරටත් සිරගෙට

බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබමින් සිටියදී පීසා අවන්හලක සේවය කළ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වූ තවීෂ පීරිස් ඝාතනයට සිරදඬුවම් විඳින කසීම් අහමඞ් නමැති බ්‍රිතාන්‍ය පුරවැසියා ඉදිරිපත් කළ ඇපෑල බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා. පසුගිය 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේදී තවීෂ පීරිස්ුර, 18 හැවිරිදි කසීම් අහමඞ් සහ ඔහුගේ ඥාතියෙකු වන ෂම්රේස් ඛාන් විසින් ඝාතනය කරනු ලැබූ බව අධිකරණයේදී තහවුරු වූ අතර කසීම් අහමඞ්ට නියම වූයේ වසර 23 ක සිරදඬුවමක්. බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ ඝාතන චේතනාවෙන් සිදුකළ මෙම මරණය වෙනුවෙන් විත්තිකරුවන්ට ලබාදී ඇත්තේ අවම දඬුවමක් බවයි. තවීෂ පීරිස් මෙලෙස අවාසනාවන්ත මරණයකට ගොදුරු වූයේ තම තොරතුරු තාක්ෂණ උපාධිය නිම කර අතිරේක රැකියාවක් ලෙස සිදුකළ පීසා අවන්හල් සේවාවේ අවසන් දිනයේදීයි.