පාපන්දු තරඟයකදි 22 ක් මරුට

Monday, 09 February 2015 - 8:34

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%92+22+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඊජිප්තුවේ කයිරෝ අගනුවර පාපන්දු තරඟයක් අතරතුරදී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාපන්දු තරඟය අතරතුර ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රවේශපත්‍ර නොමැතිව ක්‍රීඩාංගණය තුළට  ඇතුලූවීමට උත්සාහ දරා ඇති අතර එහිදි ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇතිවී තිබෙනවා. මෙම ගැටුමේදී ඇතිවූ තෙරපීම්වලින් මෙලෙස විසිදෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.