ළිඳකට වැටී දරුවෙකු මරුට

Tuesday, 10 February 2015 - 9:19

%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කල්පිටිය - අක්කර 90 - පාලකුඩාව ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් සිව් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දරුවා නොමැති බැවින් නිවැසියන් කළ සොයා බැලීමකදීයි ඊයේ (09) සවස මෙම දරුවා නිවස ආසන්නයේ පිහිටි වගා ළිදේ තිබී හමුව ඇත්තේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ දරුවා කල්පිටිය රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් මිය ගොස් සිටි බවයි.