යෝෂිත රාජපක්ෂ රට පනී

Wednesday, 11 February 2015 - 8:13

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විදෙස් ගත වී තිබෙනවා. ඔහු ඊයේ (10) රාත්‍රී 8.53ට ඊ.කේ. 653 දරණ යානයෙන් ඩුබායි බලා නික්ම ගොස් ඇති බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් නිවාඩු අනුමත කරගෙන මෙලෙස විදෙස්ගතව ඇති බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.