අගමැති අපේක්ෂකත්වයට නව මුහුණක්

Wednesday, 11 February 2015 - 19:16

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණයට නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නව නායකයෙකු ඉදිරිපත් කළ යුතු බව බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ සන්ධානයේ පක්ෂ කිහිපයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට කර ඇති යෝජනාව පිළිබඳව හිරු මාධ්‍යවේදියා නැගූ පැනයකට පිළිතුරු  ලබාදෙමින්.