උතුරේ යෝජනාව සංහිඳියාවට තර්ජනයක්

Friday, 13 February 2015 - 7:54

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පසුගියදා උතුරු පළාත් සභාවේ සම්මත කරගත් යෝජනාව ඉවත් කරගත යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. කොළඹ ඊයේ (12) පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ එම යෝජනාව මෙරට ගොඩනැගෙමින් පවතින සංහිඳියාවට තර්ජනයක් බවයි.