උතුරු පළාත් සභා යෝජනාව සංහිඳියාවට මරු පහරක්

Friday, 13 February 2015 - 13:09

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පසුගියදා උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව ජාතික සංහිඳියාවට එල්ල වූ මරු පහරක් බව ජාතික හෙළ උරුමය පවසනවා. කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා සිටියේ මෙවැනි යෝජනා සම්මත කර ගැනීම කණගාටුවට කරුණක් බවයි.