ඉන්දීය අගමැතිගෙන් ජනපතිට ඇමතුමක්

Friday, 13 February 2015 - 13:18

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද (13) උදෑසන දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිිළිබඳව තමන් උනන්දුවෙන් පසුවන බව එහිදී පැවසූ ඉන්දීය අගමැතිවරයා, ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ද සුබ පැතුම් එක් කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.