පෞද්ගලික අංශයට ස්ථාවර ලාභ දෙන ආර්ථිකයක් අවශ්‍යයයි - ජවිපෙ

Saturday, 14 February 2015 - 19:26

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව මෙතෙක් පෞද්ගලික අංශය දැනුවත් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. සුළු පරිමාණ වාහන ආනයනකරුවන්ගේ හමුවකට කොළඹදී අද (14) එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගත යුතු බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ පෞද්ගලික අංශයට අධික ලාභ නොව ස්ථාවර ලාභ සහතික කරන ආර්ථික ක්‍රමවේදයක් අවශ්‍ය බවයි.