ඊජිප්තුවේ 21ක් බෙල්ල කපලා මරාදාලා

Monday, 16 February 2015 - 11:05

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+21%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F
ඊජිප්තුවේ වෙසෙන ක්‍රිස්තියානි භක්තිකයන් 21 දෙනෙකු අයි.එස්. සටන්කාමීන් විසින් ගෙළ කපා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ක්‍රිස්තියානි භක්තිකයන් ලිබියාවේදී පැහැරගැනීමට ලක්ව ඇති බවයි. දෙසැම්බර් සහ ජනවාරි අතර කාලයේදී මෙම පැහැරගැනීම සිදුකර ඇති අතර ආගම මෙම ඝාතනයට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් ප්‍රකාශ කළේ. මෙම සිද්ධිය පිළිබඳව ඊජිප්තු බලධාරීන්  මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.