අනාරක්ෂිත ළිඳකට වැටී 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

Tuesday, 17 February 2015 - 10:45

%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+6+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
වඩුක්කෝඬේ - ආරලි මධ්‍යම ප්‍රදේශයේ නිවසක් අසළ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (16) මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 6ක දරුවෙකු බවයි. මිය ගිය දරුවාගේ මළ සිරුර යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.