ඇමෙරිකාව ඉන්දු - ශ්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම පිළිගනී

Wednesday, 18 February 2015 - 11:53

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයට සමගාමීව අත්සන් කරනු ලැබූ සිවිල් න්‍යෂ්ටික ගිවිසුම අමෙරිකාව පිළිගන්නා බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෙන් සාකි ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.

එසේම එම ගිවිසුම ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ ප්‍රමිතයන්ට අනුකූලව සකස්කර තිබෙන බවත් ඇය පෙන්වා දෙන්නේ.

මෙම ගිවිසුම පිළිබඳව ඇමෙරිකාව අවධානයෙන් පසුවූ බවද ඇය සඳහන් කර තිබෙනවා.