ජනපති දිවයිනට

Wednesday, 18 February 2015 - 11:29

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවට පෙර සිය ඉන්දීය සංචාරය නිමා කරමින් කොචි සිට දිවයිනට පැමිණි තිබෙනවා. ගුවන් තොටුපළ අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද පෙරවරු 11ට පමණ ශ්‍රී ලංකන්  ගුවන් සේවයට අයත් යූ.එල්. 166 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.