කොළඹ වරාය නගරය ගැන අගමැතිගේ හෙළිදරව්ව

Thursday, 19 February 2015 - 8:00

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80
ධීවර සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. මීට අමතරව ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළා. ස්ථාවර නියෝග යටතේ එම ප්‍රකාශය සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වරාය නගරයේ ඉදිකිරීම් අත්හිටුවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය.