ජනපති, නිදහස් පක්ෂයේ වේදිකාවට නගින්නේ නැහැ

Thursday, 19 February 2015 - 19:13

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවට ගොඩ නොවන බවට තම පක්ෂයට ප්‍රකාශ කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ප්‍රකාශ කළා. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.