රවී වෙත්තසිංහ අත්අඩංගුවට

Friday, 20 February 2015 - 19:52

%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ව්‍යාපාරික රවී වෙත්තසිංහ රටින් පිටවීමට තැත් කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (20) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු කටුනායක පොලීසියට භාර දී ඇති බවයි.