දකුණේ ජනතාව සමඟ අත්වැල් බැඳ ගන්න - ඇමති පාඨලී උතුරු පළාත් සභාවට කියයි

Saturday, 21 February 2015 - 13:12

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සෞභාග්‍ය උදා කර ගැනීමට නම්, උතුර පළාත් සභාව නියෝජනය කරන පිරිස් දකුණේ ජනතාව සමඟ අත්වැල් බැද ගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. බෙදුම්වාදය තෝරා ගන්නේ නම්, ඔවුන්ට හිමි වන්නේ කලින් ලද ප්‍රතිඵලයම බවයි කොට්ටාව ප්‍රදේශයේ අද (21) පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.   කොට්ටාව - රුක්මලේ ප්‍රදේශයේදී, වර්තමාන දේශපාලන ගමන් මඟ හා අපේ ඉදිරි දැක්ම මැයෙන් මෙම ජන හමුව සංවිධාන කර තිබුණේ ජාතික හෙළ උරුමයයි.